Skip to main content

Posts

බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ එක් වරක්ද? මහා වංශයේ දුටුගැමුණු රජ සමය නිවරදැද?

හෙළ යුගයේ දේව පාලනය 3 මහා වංශය විසින් මවන ශ්‍රද්ධා භක්තික දුටුගැමුණු රජු අනුරාධ පුරය අත්කරගැනීමෙන් පසු ශ්‍රි මහා බෝධිය වන්දනාවට යා යුතුය, ථුපාරමය වැද පුදා ගැනීමට යා යුතුයි. නමුත් එවැන්නක් මහා වංශයේ සදහන් නොවේ. මෙයද මහා වංශය තුල මතුවන පරස්පරතාවයකි. ...... පසු ගිය ලිපියෙන් අපි සාකච්චා කලේ දේවවංශය නැතහොත් හෙළ අසුර අධිරාජ්‍යෙය් පාලක වංශයට පැවරී තිබුණ කාර්ය්‍යන් ගැන. අපි බලමු කොහොමද මේ දේව පාලනය බිදවැටුනේ කියලා. අපි කිවිවානේ අද ලංකාවේ ඉතිහාසඥයන් කියා ගන්නා අය අපේ සම්පූර්ණ වංශ කතා ලියැවෙලා තියෙන ග්‍රන්ථය මහා වංශය කියලා කිව්වාට අපි ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නෙ නැහැ කියලා. නමුත් මහා වංශයේ තියන සියල්ල අසත්‍ය කියලත් අපි කියන්නෙ නැහැ. මහා වංශය කියන්නේ විජයගේ ආක්‍රමණයෙන් පසු ලංකාවේ තත්වය හා රාජ්‍ය වත බෞද්ධ ආරකට ලියැවුණ ග්‍රන්ථයක්.

රාවණ ඉතිහාසය ගොඩනැගූ ජායාරූප

මුණු පොතේ සැරිසරද්දී පුලස්ති ප්‍රදීප් පෙරේරා සහෝදරයාගේ ජායා රූප එකතුවේ තිබිලා අපේ ඉතිහාස ගවේෂණයට වැදගත් ජයා රූප ටිකක් ලැබුණා. මේ ජයා රූප වල සම්පූර්ණ අයිතිය පුලස්ති සහෝදරයාට. ඒ ජයා රූප අපේ ඉතිහාස ගවේෂණ ගමනට යොදාගත්තාට පුලස්තිගේ අමනාපයක් නැතිවෙයි කයලා හිතලම මේ ටික දාන්නේ. මලීෂ සහෝදරයාටත් ස්තූතියි පුලස්තිගේ ඡයාරූප ගැන කීවාට

වෙසක්, පොසොන්, අසැළ ඉවර වුණාට දන්සැල ඉවර නැහැ.

මේ අපි පහුකලේ වෙසක්, පොසොන්, ඇසළ කියන බෞද්ධයන්ට වටිනාකමින් වැඩි පොහොය තුනනේ. මේ කියන්න යන්නේ පෝය ගැන නම් නෙවෙයි. මේ පෝය දවස්වලනේ වැඩි පුර දන්සැල් එහෙම තියෙන්නේ. ඒ දන්සැල් නම් ඉවර වුනාට ලියෝගේ බයිස්කෝප් දන්සැල නම් තාම එහෙමයි. විභාග, ඇගැයීම්, ව්‍යාපෘති හින්දා අළුත් අළුත් බයිස්කෝප් දෙන්න බැරි වුණාට දැන් නම් වැඩ කටයුතු සාමාන්‍ය නිසා ආපහු දන්සැල දෙන්න පුළුවන්  ඔන්න දන්සැලේ අළුත්ම ලැයිස්තුව. කැමති එකක් ගන්න.  ලෝකයේ හොදම මිලට. 

බලන්ගොඩින් හමු වූ මාතලීගේ දිව්‍ය යානය හෙවත් හෙළ ගුවන් යානය ::::බැබ්ලෝනියාවේ එල්ඹෙන උයන් සෑදීමට කියාදුන්නේ හෙළයන් විසිනි :: seuslsla.blogspot.com

දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි. සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක............

අද පහත් කුලයක් යැයි සැලකෙන අපේ සබෑ ඉතිහාසයයේ පාලකයෝ...

හෙළ යුගයේ දේව වංශය අපි අපේ සබෑ ඉතිහාසය සොයා යාමේ ගමනෙදි පසුගිය ලිපියෙන් කතා කලේ අපේම රටේ මිනිසුන් විසින්ම අපාහස උපහාසයට ලක් කල අපේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගැනනේ. අපේ හෙළ යුගයේදී පාලක පන්තිය වෙලා සිටි තවත් කොඨ්ඨාශයක් අද වන විට පහත් කුලයක යැයි සලකනවා කියලා අපේ ගවේෂණයේදී දැන ගන්න ලැබුණා. අද අපි ගෙන එන්නේ එදා අපේ පාලක පන්තියව සිටි දේවයන් හේවත් දේවවංශය ගැනයි. අපි කලින් ලිපි වල සදහන් කරපු පරදී ලංකාවේ පළමුවන රජු වුනේ මහා සම්මත මනු රජතුමානේ. ගොවි තරුණයෙක්ව ඉද සියළු දෙනාගේ කැමත්ත මත මනු තරුණයා මහා සම්මත මනු විදියට සියළු දෙනාගේම කැමත්තෙන් ඒ කියන්නේ මහා සම්මතයෙන් හෙළ අසුර අධිරාජ්‍යෙය් පළමු රජු විදියට රජවෙනවා. මහා සම්මත මනු රජුගේ සිට හිරණ්‍ය කාශ්‍යප හේවත් මහා මන්දාතු රජු දක්වාම මේ හෙළ අසුර අධිරාජ්‍යෙය් රජවරු පත් වුනේ සියළු දොනගේම කැමත්තෙන්, මහා සම්මතයෙන්. රටේ ජනතාව තීරණය කරලා සුදුසු කම් සම්පුරණ කර තිබු හොදම පුද්ගයා රටේ රජු විදයට පත් කලා. නමුත් එහෙම වුනේ හිරණ්‍ය කාශ්‍යප රජුසමය දක්වා පමණයි. හිරණ්‍ය කාශ්‍යප රජු විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් මරා දැමීම මෙයට හේතුවක් වුණා.

රාවණ රජු සල්ලාලයෙක් බවට පත් කලේ අපේ නාඩගම් ඇදුරන්ය:: Rama become a her

රාවණ ඝාතනය කර රාම වීරයෙක් කිරීම. අපි මීට කලින් ඉදිරිපත් කරපු ලංකාවේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් වූ රාවණ රජු ගැන ටිකක් විතර දීර්ඝ ලිපියක් තිබුණානේ. ඒකට ප්‍රතිචාර දැක්වපු අයට බෝහෝම ස්තූතියි. ඒ අතර ප්‍රතිචාරයක් තිබුණා රාම චරිතය ගැන සදහන් දශරථ ජාතකයත් මුලාශ්‍රයක් කරගන්න කියලා.   ඔන්න අද අපි ඒ කරුණුත් එක්කම සලකලා තවත් ලිපියක් ලියන්න හිතුවා. අපි කතාකලානේ හෙළ අසුර අධිරාජ්‍ය , පැතීරීම රජවරු ගැන. මේ ලිපි පෙළම පුරාම අපි විස්තර කලා ලංකාවේ බිහිවුණ විශිෂ්ඨ නරපතියෝ රාජ්‍යන් ගැන. කොහොම වුණත් හෙළ අසුර අධිරාජ්‍යට වැඩිපුරම සතුරු බල පෑම් එල්ල වුණෙ භාරතයෙන්. හැම අවස්ථාවේම හෙළ අධිරාජ්‍යට කෙනෙහිලිකම් කලේ මේ අසල් වැසි භාරතය තමයි. හින්දු සාහිත්‍යට අනුව නම් හෙළ අසුර අධිරාජ්‍යෙය් ප්‍රධානතම සතුරා වෙලා තියෙන්නෙ විශ්ණු.

මිනිස් පවුලට එන්න

කඳුළුවලට නමක් ගමක් ලියා තිඛෙනවා ද ? නැත. කඳුළ කාගෙත් කඳුළම ය. ඒ කියන්නේ කාගේ දුකත් දුකක් ම ය. ' කඳුළ කඳුළමය කාගේ වුණත් මට ' කියා ලිව්වේ චන්ද්‍රකුමාර වික්‍රමරත්න ය. ' ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර - අහෝ ! දෙව්දත් නොදිටි මොක්පුර ' එකම විහාරයක වාසය කළත් මොක්පුර නොදුටු දෙව්දත් තෙර ගැන ' අනේ සැපයි ' හෝ ' අනේ හොඳයි ' නොකියා