Skip to main content

Posts

Showing posts from October 31, 2010

අත්වැල

ශ්‍රි ලංකාව යනු දැයේ දූවාදරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍යයකි. නමුත් එම වරමේ ඵල ලබා ගන්නා දූවාදරුවන් හිඟය. නමුත් සරසවිවරම් ලැබූ ඔබත්, මමත් ඇතුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාව යනු එම නිදහස් අධ්‍යාපන වරමේ යම් දුරකට ඵල නෙලාගත්තා වූ අය වන්නෙමු. එලෙසම එම වරම තවත් අපේම ලාංකීය සොයුරෙක්ට, සොයුරියකට ලඟා කර ගැනීමට අපට සහයවිය හැකි නම්......   ඉතිරිටිකත්  කියවන්න     ප. ලි. අත්වැල යනු අග්නිදිග විශ්වවිද්‍යාලීය සිංහල සාහිත්‍ය සංගමය මඟින් පවත්වන්නක්  නො ව එය අග්නිදිග විශ්වවිද්‍යාලී   ශිෂ්‍ය ප්‍රජාව විසින් පවත්වන්නකි..