Skip to main content

Posts

Showing posts with the label ලාහුගල

ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණු මහා විහාරය :: Our Heritage

කොළඹ-රත්නපුර-මොණරාගල-සියඹලාණ්ඩුව හරහා පොතුවිල් යන අතරමඟ සියඹලාණ්ඩුව හන්දියේ ඉඳන් 10 Km කිලෝමීටර දහයක් පමණ පොතුවිල් දෙසට යන කෙනෙකුට ලාහුගල කැලේ මැද්දෙ තියන මේ ඓතිහාසික වශයෙන් වැදගත්වන රමණීය පින් බිමට ලඟාවෙන්න පුළුවන්.