Skip to main content

Posts

Showing posts from July 10, 2011

වෙසක්, පොසොන්, අසැළ ඉවර වුණාට දන්සැල ඉවර නැහැ.

මේ අපි පහුකලේ වෙසක්, පොසොන්, ඇසළ කියන බෞද්ධයන්ට වටිනාකමින් වැඩි පොහොය තුනනේ. මේ කියන්න යන්නේ පෝය ගැන නම් නෙවෙයි. මේ පෝය දවස්වලනේ වැඩි පුර දන්සැල් එහෙම තියෙන්නේ. ඒ දන්සැල් නම් ඉවර වුනාට ලියෝගේ බයිස්කෝප් දන්සැල නම් තාම එහෙමයි. විභාග, ඇගැයීම්, ව්‍යාපෘති හින්දා අළුත් අළුත් බයිස්කෝප් දෙන්න බැරි වුණාට දැන් නම් වැඩ කටයුතු සාමාන්‍ය නිසා ආපහු දන්සැල දෙන්න පුළුවන්  ඔන්න දන්සැලේ අළුත්ම ලැයිස්තුව. කැමති එකක් ගන්න.  ලෝකයේ හොදම මිලට. 

බලන්ගොඩින් හමු වූ මාතලීගේ දිව්‍ය යානය හෙවත් හෙළ ගුවන් යානය ::::බැබ්ලෝනියාවේ එල්ඹෙන උයන් සෑදීමට කියාදුන්නේ හෙළයන් විසිනි :: seuslsla.blogspot.com

දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි. සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක............