Skip to main content

Posts

Showing posts from October 2, 2011

ගුවන් යානයේ තියෙන්නේ කොටස් 31 ද? :: හෙළ ගුවන් යානයක කොටස් හදුනා ගනිමු. Components of ancient air craft

ඔන්න අයෙත් හෙළ ගුවන් යානා තාක්ෂණය ගැන ලිපියක් ලියන්න වෙලාවක් හොයාගත්තා. පසුගිය හෙළ ගුවන් යානා සම්බන්ධ ලිපියෙන් අපි කතා කලේ විමානය පදවන්නා හෙවත් දූතකයෙක් විසින් දැන ගත යුතු රහස් 32නේ . අද අපි තව දුරටත් විමානය හා ඒ සම්බන්ධ අනෙකුත් කරුණුන් විමසමු. දූතකයෙක් විසින් දැන ගතයුතු කරුණු 32න් අනතුරුව වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථයේ සදහන් වෙන්නෙ ගුවන් පථ ගැනයි.