Skip to main content

Posts

Showing posts from December 5, 2010

කාටවත්ම නෑහෙන මේ සරසවි අවනඩුව

ඉකුත්   14   වෙනිදා   අන්තර්   විශ්විද්‍යාලීයීය   ශිෂ්‍ය   බල   මණ්ඩලය   විසින්   සංවිධානය   කළවිරෝධතා   ව්‍යාපාරයකට   පොලිස්   ප්‍රහාරයක්   එල්ල   වූ   බව ;   සමාවෙන්න.... පොලීසිය   හා   සිසුන්   අතර   ගැටුමක්   ඇතිවූ   බව   මේ   වන   විට   මුළු   රටමදන්නා   සත්‍යයකි. බහුතර   මාධ්‍යය   හුවා   දක්වන   ආකාරයට   මෙය   ජේ.වී.පී   ක්‍රියාවකි.  ජේ.වී.පී   සැලැස්මකි.  ජේ.වී.පී   අතකොළුවක්   වන   අන්තරය   ඔවුන්ගේ   උවමනාවට   විරෝධතාවයේ   යෙදුනු   බව   අන්තරය   වෙත   එල්ල   වී   ඇති   චෝදනාවය.   බොහෝමාධ්‍යවල   කැමරා   ඇස   කඳුළු   සැලූයේ   ද   එකී   මතයට   පක්ෂපාතීවය. මෙම   ලිපිය   ලියන   මම   ද   සරසවි   සිසුවෙක්මි.  එබැවින්   මෙහිද...

ස්වර්ණා සහ ලලිත්

එකම   එක   වලාකුලක්   අහස   හරහා   පින්සලකින්ඇඳි   අළුපාට   තීන්ත   පාරක්   සේ   විහිදී   තිබිණි. එක්   අගකින්   මුහුදටම   කිඳා   බැස   විශාල   වූත්දික්   වූත්   ත් ‍ රිකෝණයක්   බඳුවූ   ඒ   වලාකුලටයටින්   මියෙන්නට   තතනන   හිරු   රැස්   අපාට   රතුපැහැයකින්   දිදුලයි. සුපුරුදු   පරිදිම   මුහුද   එකක්පසු   පස   එකක්   රළ   ගෙඩි   පා   කර   එවමින්වෙරලේ   වැල්ල   තෙතබරි   කරමින්   සිනාසෙමින්සිටී. රළ   බිඳී   නැගෙන   සුදු   පෙණ ,   සාළුවක්   සේපැතිරෙන්නට   තීව් ‍ රව   ඉහලට   නැගුණු- වෙරලේ   වැලි   කන්දෙන්   ඉඩක්   නොමැත්තෙන්   ඒවා   දිය   යටම   බිඳී ,   ගොජ   දමන   දියසැලියක   නැගෙන   වා   බුබුළු   සේ   නැගී ,   බි ‍ ඳෙන   රළ   ජලය  ...