Skip to main content

Posts

Showing posts from October 30, 2011

අපි නොදන්නා අපේ ගුවන්යානා තාක්ෂණය -4:: The clothing should be different for different seasons:: විවිධාකාර වූ සෘතු සදහා ඇදුම් විවිධාකර විය යුතුය

ඇයි අපි ඇදුම් අදින්නේ? අපි ඇදුම් අදින්නේ විලි වසාගන්නම විතරක් නෙවෙයි. අපේ ශරීරයට ආරාක්ෂාවකුත් ඇදුම් වලින් ලැබෙනවා. ඒ වගේම අපේ ඇදුම් විවධා කාලයෙන් කාලයට, දේශගුණයෙන් දේශ ගුණයට, ස්ථානයෙන් ස්ථානය වෙනස් වෙනවා. පෘථිවියේදී අපි අදින ඇදුම් පෘථිවි තලයෙන් ඔබ්බට ගියාම අදින්න බැහැ. මේ විස්තර කියලා අපි කියන්න යන්නේ අපේ හෙළ ගුවන් යානා තාක්ෂණයේදී දූතකයන් හෙවත් හෙළගුවන් නියමුවන් භාවිතා කල ඇදුම් ඒ ඒවා සෑදු ආකාරයයි. Vasthraadhikaranam    හෙවත් දූතකයෙක්ට අවැසි ඇදුම් ගැන අද සාකච්චා කරමු . යන්ටු පරවරනීයෝ ප්‍රිතක් ප්‍රිතක් රිටුබේඩාට්::   The clothing should be different for different seasons ::