දවස 2ක් 3ක් දඟලලා ටොරන්ට් එකේ Films භාගත කරන අයට නම් මේක හොඳ ආරංචියක් වෙයි.
ලියෝගේ චිත්‍රපට දන්සැලෙන් දවසකට Films 2ක 3ක්ම නොමිලේ ලේසියෙන්ම භාගත කරන්න පුළුවන්.
ඹ්නෑ කරන්නෙ මෙන්න මේ ජාති විතරයි.
හොඳ වේගවත් අන්තර්ජාල පහසුකමක්(Slow නම් දවසකට එකක් විතර තමයි ගන්න වෙන්නෙ)
Internet Download Manager වගේ භාගත කරන මෘදුකාංගයක්
WinRaR වගේ archive මෘදුකාංගයක්
මේ ටික තියනවා නම් දැන්මම පටන් ගන්න.
වැඩේට Comments 1ක් දැම්මොත් අපිටත් සතුටුයි.