ජාවා ක්‍රමලේඛන භාෂාව ඉගෙනීමේදී ජාවා හී මූලිකාංග ඉතා වැදගත්වේ. ඕනෙම දෙයක මූලිකම ලක්ෂණ දැනගෙන එපැයි ඔක්කොටම කලින්. මේ වන කොට ජාල බෝංචි ස්ථාපනය කරගන්න ඇතිනේ. ඒ නිසා කේත සංස්කාරකය( Code Editor) එක ලෙසත් ජාල බෝංචිම යොදා ගම්මු. ජාවා හී මූලික ලක්ෂණ අපි මෙන්න මේ මේ කොටස් වලට කඩලා කියාදෙන්නයි යන්නේ. · ජාවා වැඩසටහනක කොටස් :: Parts of Java Program · Print හා Println ක්‍රමවේදය හා ජාවා වැඩසටහන් අතුරු මුහුණත :: Print & Println methods, and Java API · විචල්‍ය හා අවිචල්‍ය :: Variables & Literals · මූලික දත්ත ආකාර :: Primitive Data Types · මූලික ගණිතකර්ම :: Arithmetic Operations · සංයුක්ත නියමිත කර්ම :: Combined Assignment Oper...
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය