ජාවා ක්‍රමලේඛන භාෂාව ඉගෙනීමේදී ජාවා හී මූලිකාංග ඉතා වැදගත්වේ. ඕනෙම දෙයක මූලිකම ලක්ෂණ දැනගෙන එපැයි ඔක්කොටම කලින්. මේ වන කොට ජාල බෝංචි ස්ථාපනය කරගන්න ඇතිනේ. ඒ නිසා කේත සංස්කාරකය(Code Editor) එක ලෙසත් ජාල බෝංචිම යොදා ගම්මු. ජාවා හී මූලික ලක්ෂණ අපි මෙන්න මේ මේ කොටස් වලට කඩලා කියාදෙන්නයි යන්නේ.
· ජාවා වැඩසටහනක කොටස් :: Parts of Java Program
· Print හා Println ක්‍රමවේදය හා ජාවා වැඩසටහන් අතුරු මුහුණත :: Print & Println methods, and Java API
· විචල්‍ය හා අවිචල්‍ය :: Variables & Literals
· මූලික දත්ත ආකාර :: Primitive Data Types
· මූලික ගණිතකර්ම :: Arithmetic Operations
· සංයුක්ත නියමිත කර්ම :: Combined Assignment Operations
· මූලික දත්ත පර්වර්තනයන් :: Basic data Conversions
· නම්කල නියත නිර්මාණය සමගින් final :: Creating Named Constants with final
· String පෙළ :: The String Class
· අවකාශය :: Scope
· අදහස් :: Comments
· ක්‍රමලේඛන ක්‍රමවේදයන් :: Programing Styles
· යතුරු පුවරුවෙන් කියවීම :: Reading Keyboard Input
· සංවාද කවුළු:: Dialog Boxes
· සැලකිය යුතු බහුල දෝෂ :: Common errors to Avoid
සින්ඩියකට තාම දාගන්න බැරි වුණා. එතකන් සහෘද තොටුපල පාඨකයෝ සමාව දෙත්වා


Comments