Skip to main content

Posts

Showing posts from July 17, 2011

බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ එක් වරක්ද? මහා වංශයේ දුටුගැමුණු රජ සමය නිවරදැද?

හෙළ යුගයේ දේව පාලනය 3 මහා වංශය විසින් මවන ශ්‍රද්ධා භක්තික දුටුගැමුණු රජු අනුරාධ පුරය අත්කරගැනීමෙන් පසු ශ්‍රි මහා බෝධිය වන්දනාවට යා යුතුය, ථුපාරමය වැද පුදා ගැනීමට යා යුතුයි. නමුත් එවැන්නක් මහා වංශයේ සදහන් නොවේ. මෙයද මහා වංශය තුල මතුවන පරස්පරතාවයකි. ...... පසු ගිය ලිපියෙන් අපි සාකච්චා කලේ දේවවංශය නැතහොත් හෙළ අසුර අධිරාජ්‍යෙය් පාලක වංශයට පැවරී තිබුණ කාර්ය්‍යන් ගැන. අපි බලමු කොහොමද මේ දේව පාලනය බිදවැටුනේ කියලා. අපි කිවිවානේ අද ලංකාවේ ඉතිහාසඥයන් කියා ගන්නා අය අපේ සම්පූර්ණ වංශ කතා ලියැවෙලා තියෙන ග්‍රන්ථය මහා වංශය කියලා කිව්වාට අපි ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නෙ නැහැ කියලා. නමුත් මහා වංශයේ තියන සියල්ල අසත්‍ය කියලත් අපි කියන්නෙ නැහැ. මහා වංශය කියන්නේ විජයගේ ආක්‍රමණයෙන් පසු ලංකාවේ තත්වය හා රාජ්‍ය වත බෞද්ධ ආරකට ලියැවුණ ග්‍රන්ථයක්.

රාවණ ඉතිහාසය ගොඩනැගූ ජායාරූප

මුණු පොතේ සැරිසරද්දී පුලස්ති ප්‍රදීප් පෙරේරා සහෝදරයාගේ ජායා රූප එකතුවේ තිබිලා අපේ ඉතිහාස ගවේෂණයට වැදගත් ජයා රූප ටිකක් ලැබුණා. මේ ජයා රූප වල සම්පූර්ණ අයිතිය පුලස්ති සහෝදරයාට. ඒ ජයා රූප අපේ ඉතිහාස ගවේෂණ ගමනට යොදාගත්තාට පුලස්තිගේ අමනාපයක් නැතිවෙයි කයලා හිතලම මේ ටික දාන්නේ. මලීෂ සහෝදරයාටත් ස්තූතියි පුලස්තිගේ ඡයාරූප ගැන කීවාට