බොලීවියාව,පීරු හා චිලී දක්වා බල පැවත්වූ ලංකාවේ බලය. :: Sri Lankan Kingdom reach the South America too:::
හෙළ අසුර රාජවංශය -2 හිරණ්‍ය කාශ්‍යප රජු මරන ලද්දෙ නරසිංහ නැමැති විශ්ණූගේ සිව්වන අවතාරය විසින් බව විශ්ණු පුරාණයේ හා භගවත් ගීතාවේ සදහන් වේ. හින්දු ජනප්‍රවාදයට අනුව හිරණ්‍ය කාශ්‍යපගේ පුත් ප්‍රලාද විශ්ණු භක්තිකයෙක්. හැම තැනකම, හැම දෙයකම විශ්ණු ඇති බව ප්‍රලාද විශ්වාස කල බවත් සදහන්. මෙ පිලිබදව පියා හා පුතු අතර වාදයක් ඇති වී කේන්ති ගිය හිරණ්‍ය කාශ්‍යප රජු ලග තිබූ ලී ටැඹකට පයින් ගසා කඩා මේ තුලත් විශ්ණු ඇත්දැයි අසද්දීම ඒ තුලින් මතු වූ සිංහ හිසක් හා මානව ශරීරයක් තිබූ සත්වයෙක් හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමනන ලදි යන්න හින්දු මතයයි. නරසිංහ විසින් හිරණ්‍ය කාශ්‍යප රජු මරාදැමීම හිරණ්‍ය රජු තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට යාමේදී සතුරු කුමන්ත්‍රන ඇති වුනායැයි හා ඒ මගින් එතුමාගේ අවසානය වුණා කියලත් හිතන්න මේ ප්‍රවාදය එක්තරා සාක්ෂියක්. කැස්පියන් නැතහොත් කාශ්‍යප බටහිරින් ඇති කොකෙස් කදු යනු වර්තමානයේ ජෝජියා, ආර්මේනියා හා අසර්බයිජාන් යන රාජ්‍යයන්. මැක්ස්මූලර්ගේ මතය නම් ලොව මුල්ම මිනිසුන් තුර්කියේ අරරාත් කදුකරයේ හා කැස්පියන් මුහුදට බටහිරින් පිහිටි කොකෙස් කදුකරයේ ජීවත් වූ බවයි. මේ ක්‍රිස්තියානි හා ඉස්...