Skip to main content

Posts

Showing posts from October 17, 2010

ඔලිවර් ටිවිස්ට්

ඔලිවර් ටිවිස්ට්   ඉතා ජනප්‍රිය ලේඛකයකු වන චාල්ස් ඩිකන්ස් විසින් රචිත “ඔලිවර් ටිවිස්ට්” නව කතාව කොටස් වශෙයන් ඔබ වෙත ගෙන ඒන්නයි සූදානම.සමහරු මත පලකරනවා මේක ඇත්තටම චාල්ස්ගේ ජීවිත කතාවදෝ කියලා. මම මේ කතාව හොයා ගත්තේ නම් 1962  ලොන්ග්මන්ස්, ග්‍රීන් සමාගම පල කරපු පොතකින්. මේ කතාව සංක් ෂිපත් කරලා අපහු ලියලා තියෙන්නේ ලැටිප් ඩෝස් කියලා කෙනක්. කතාව කියවන්න ඕනෙ නම් මෙතනින් කතාවට යන්න