හෘද සාක්ෂිය සකල සිරින් පිරි සිරි ලංකාවේ සීතල ගිනි අව්වක් තියෙන පුංචි දිය සීරාවකින්(පුංචි කීවාට මේකේ කිඹුල්ලුත් ඉන්නවාලු) වටවුනු පුංචිම පුංචි රාජධානියක් තිබුනා. ඉතින් ඔය රාජධානියේ හරි හරි කට්ටිය හිටියා. හැමෝම දන්නවානේ.... ඕනම තැනක නායකයෙක් ඉන්නවානේ. වැද්දන්ගේ උනත් මහ ඌරා කියනදේනේ හැමෝම කරන්නෙ. ඉතින් අපි මේ කථාවත් ඒකේ ලොක්කාගෙන් පටන් නොගත්තොත් හොඳ නෑනේ... “ උස් තැන් දැක පුප්පන්නේ, මිටි තැන් දැක හැකිලෙන්නෙ “ ලොක්කාගේ ප්‍රියතම කෑම Guti කෑම (ඒකත් විශේෂම... අවන්හලකින්) ඔන්න මේ කියන්නේ දෙවනියා ගැන. දෙවැනි වෙන්න අකමැති වුණත් මෙයා දාන්නම වුනේ දෙකටම තමයි. කාටහරි ආරංචියක් ලැබුණද Tom Cruze කියලා කෙනෙක් ඉපදිලා කියලා. මේ පුංචි කොලු ගැටයෙක් කියනවානේ Tom Cruze කියලා. “ ඔහුගේ රිය සකය Hoන්da... “
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය