සකල සිරින් පිරි සිරි ලංකාවේ සීතල ගිනි අව්වක් තියෙන පුංචි දිය සීරාවකින්(පුංචි කීවාට මේකේ කිඹුල්ලුත් ඉන්නවාලු) වටවුනු පුංචිම පුංචි රාජධානියක් තිබුනා.
ඉතින් ඔය රාජධානියේ හරි හරි කට්ටිය හිටියා. හැමෝම දන්නවානේ.... ඕනම තැනක නායකයෙක් ඉන්නවානේ.
වැද්දන්ගේ උනත් මහ ඌරා කියනදේනේ හැමෝම කරන්නෙ.
ඉතින් අපි මේ කථාවත් ඒකේ ලොක්කාගෙන් පටන් නොගත්තොත් හොඳ නෑනේ...
“උස් තැන් දැක පුප්පන්නේ, මිටි තැන් දැක හැකිලෙන්නෙ “ ලොක්කාගේ ප්‍රියතම කෑම Guti කෑම
(ඒකත් විශේෂම... අවන්හලකින්)
ඔන්න මේ කියන්නේ දෙවනියා ගැන. දෙවැනි වෙන්න අකමැති වුණත් මෙයා දාන්නම වුනේ දෙකටම තමයි.
කාටහරි ආරංචියක් ලැබුණද Tom Cruze කියලා කෙනෙක් ඉපදිලා කියලා. මේ පුංචි කොලු ගැටයෙක් කියනවානේ Tom Cruze කියලා. “ඔහුගේ රිය සකය Hoන්da...“
මේ කතාවේ තෙවැනියා ගැන නොකීවොත් හොද්දට ලුණු නෑ වගේ. ඒ නිසා එයා ගැනත් කියමුකෝ. මෙයා ඉතින් ගොඩාක් Kepi පෙන්න කැමතියි. වීරයෙක් වෙන්නනේ ආසාව. හැබැයි ඉතින් එහෙම නෙවෙයි. ඔහුගේ කැමතිම පිල්ල – නැති තැන කැපිල්ල.
“ ඒ ඔබේ මලයි, හිමිකාරයා මමයි.“
මේ ඉතින් රාජධානියේ සිව් වැන්නා. ආදීවාසීන් ඒ කියන්නේ...මෙහේ වාසීන්ගේ කතා. මෙයාගේ හිත ගිහින් නැවතුනෙත් අඩි දෙකේ දුරකනේ...
ඉස්සහරහට දැනෙයි ඉතින්.
“ වන වඳුලේ වසන්තයට හෝයියා....
බිම්තැන්නේ කැකුළියා මගේ දෙයියා...“
මෙයා ගැන නොකීවොත් බිසෝවුන්ට මදි පුංචි කමක්.
ඔලිම්පික් ගිනි සිළුව අරගෙන කතකුත් අපේ වරණයටත් ඉල්ලුවා. කෝම කෝම හරි ගිනිතියලා හරි එයත් ගොඩ ගියා.
“ ජම්බු ගහේ ලේනා යන්නේ පස්ස වන වනා...“
කකුළුවන්ට ඉතින් කෙලින් යන්න උගන්වන්න ඕනේ නෑනේ.
මෙයත් යන්නෙම දඟරෙට. මෙන්න මේ බිසවට අපෙන් තනුවක්.
ස නි ද ප ම ඟ ස රි
රාජධානියේ පොඩි එවුන් මාළු ගන්නේ මෙයාගෙන්. හැබැයි ලොකුම මාළු ලැල්ල තියෙන්නෙත් මෙයාට. අහන්න තියෙන එකම ප්‍රශ්නෙ “ඔයාට ලංකාව දාලා යන්න බැරි දුකටද...
_ _ _ _ _ට නොගියේ කියන එක.“
උපාසක බළලා... මීයෝ … අල්ලන්නේ දුවලා. අනේ අඬන්නෙ නැතිව ඉන්න මෙයා ඔයාටත් පවුලක් පන්සලක් වෙන්න පුළුවන්.
මේ කියන්නෙ රාජධානියේ වන්දි බට්ටයා පිළිබදවයි.අනේ පින්වන්ත රත්තරනේ එල්ලෙන්න ගිහින් වැටෙන්න නම් එපා.
කැතයි හොඳේ ….
මේ තමයි රාජධානියේ ඉන්න නල්ල මලේ සෙට් එක. හිතාගෙන ඉන්නේ දැන් පොළොවට පය තිබ්බා කියලා. අපි නොදන්නවායෑ.... “ කෝlam පුරේ ශ්‍රියා....// ඉන්නෙ ලස්සනයි කියා. ( සැ.යු. - ෂඩාස්‍රාකාරව මේ දෙස බලන්න)
ඕනෙම තැනක නැතිබැරි කාලයකුත් තියෙනවානේ. මේ පුංචි රාජධානියෙත් ලණු නැති කාලයක් තිබුනානේ. ඔන්න ඔය කාලයේ තකහනියේම කාටත් හොරා ලණුවක් ගේන්න ලුණු කකා දෙන්නෙක් රාජධානිය වටේ ගියා.
කඩේ යන එක සමහරුන්ට පුරුද්දක් වෙලා.
අවවාදයයි....!
ජන්මෙට වඩා පුරුද්ද ලොකු උනත් මේ පුරුද්ද නම් වැඩිය හොඳ නෑ.
අනේ අහන්නකෝ මේ රාජධානියේ “චුටි කුකූ“
ඒ කියන්නේ සුරතලා... මෙයා බුරන්න දන්න එකම බිරිල්ල.
“ ඔබේ අතින් මල් මහලා කුරුළු ජෝඩුවක්...“
මේ මේ තව ෂඪ් ශාස්තෘ කෙනෙකුත් ඉන්නාවනේ නිඝ?ඨ නාත පුත්‍ර කියලා....
අනේ...
ඔයාලා ගැන ලියලා නැද්ද....? දුකයි තමා දෙයියනේ...
බලන්න මෙතනවත් ඉන්නවාද කියලා...?
1. සූර පප්පප් පපපා පපප සූර පප්පප් පපපා
2. ගස්ස ගස්ස ගියාට ඉස්සි ඉස්සි බැලුවට
3. මල් සරා බැල්මා හෙලා මගේ සිතට කොඳුරනවා(ඇත්...ත..ට)
4. ඉස්සන් මඟුරන් ලොකු වැලි ගොවුවන් (තව මොකුත් නැද්ද බං.)
5. මයිලා ගොනා දණ ගහලා අදින කොටා..
6. චුරාකේ දිල් මෙ රා.... ගොරියා චලෝ...
7. ලොසි ලොසි නොනේ....
ඉවරායි..................................!
ලිව්වේ මම නම් තනියෙම නෙවෙයි.
සෙට්පුක්එකම එකතුවෙලා.


Comments