Skip to main content

Posts

Showing posts from August 1, 2010

අපූරු දඩුවම

පසු ගිය දිනක ශ්‍රි ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලීය සෙනට් සභාව මගින් සිංහල සහිත්‍ය සංගමයේ සංස්කාරක, විධායක කමිටු සාමාජික, හිටපු සභාපති හා තවත් සමජිකයෙකුට විනය ක්‍රියාමර්ග යෑයි පවසමින් දෙවන සමසිකය සදහා නෙවාසික පහසුකම අවලංගු කරන ලදි. මෙහි ඈති පුදුම සහගත බව නම් මෙම 4 දෙනම කිසිම වරදක් නොකර තිබිමයි. නමුත් අදාල සමජිකයන් හට සෙනට් සභාව මගින් යව තිබු ලිපි වල සදහන් පරිදි ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමර්ග ගෑනීමට හෙතුව ලෙස දක්වා තිබුනෙ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල සාදචාර වීරෝධී ලෙස උද්ඝෝෂණයක් පැවත් වීමයි. එසේ නම් විශ්වවිද්‍යාල තුල උද්ඝෝෂණ පෑවත් වීම තහනම්ද.....? මෙලෙසින් අග්නිදිග විශ්වවිද්‍යාලීය සිංහල සහිත්‍ය සංගමයේ සභපති ඈතුලු විධායක කමිටු සමජිකයන් පිරිසක් විශ්වවිද්‍යාල උපකුලපතිතුමාගෙන්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හා විශ්වවිද්‍යාල පරිපලන කොමිශන් සභවෙන්ද විමසන ලදි. නමුත් ලද පිළිතුර වුයෙ නෑත යනුවෙනි. එසෙ නම් ඈයි විනය ක්‍රියාමර්ග ගත්තෙ...?  

"වස් කවි"

වස් කවි... සිංහල සහිත්‍ය ගත් කල ජනකවියට හිමි වන්නෙ සුවිශේෂි ස්ථානයකි. මෙම ජනකවි අතරින් සාහිත්‍යට අමුතු රසයක් එක් කරනලද කවි ප්‍රබෙධයක් ජනවහරෙදි අපට හමුවෙ.එනම්  "වස් කවි" ය.                                                                Wikipedia වෙතින් බහින ජලය මෙන් සියගත      ඇදීයන් නගින ගහෙන් උගුරේ උල     ඇනීයන් බඳින බැම්ම වල වරපට        කැඩීයන් කෙමින ගත් හොරා හතරට    පැලීයන් යනු තමන්ට අයත්ව තිබූ දෙයක් සොරා ගත් අයෙකුට සිදුවේවායි ප්‍රාර්ථනා කර ගායනා කරන ලද වස් කවියකි. මෙහිදි වස් යනුවෙන් අදහස් කරන්නෙ අයහපත් අන්දමින් පලවිපාක ගෙන දෙනවා යන්නයි. එදා අද මෙන් පොලිසියක් නොතිබුන බෑවින් තමත වුණ දෙයට වස් ක්වියක් කීමෙන් පමණක් සෑහීමකට පත් වුනෙ ඈයිද යන්න විමස බෙලුව යුතු දෙයකි. අතීත ජනය එසෙ කරන්නට අත්තෙ එම කවි ගායනා කිරිමෙන් යම්...

අමරණිය විරුවා....

අරගලය අවසන- සටන්කරු මියගිය සඳ මිනිසෙකු පැමිණ ඔහු වෙත හඬ ගා කීය මෙලෙසින: ''නොමැරෙනු මැනව- නොමැරෙනු මැනව එතරම්ම ආදරෙයි මං නුඹට'' අහෝ එද, නොසෙල්විණි මළ සිරුර ඉනික්බිති, පැමිණ මිනිසුන් දෙදෙනෙක් කීය නැවතත් මෙලෙසින: ''නැගී නිබයව එන්න ආපසු හැර නොයනු මැන අපව'' අහෝ එද, නොසෙල්විණි මළ සිරුර ඉනික්බිති, පැමිණයහ මිනිසුන් විස්සක් සියයක්, දහසක් ලක්ෂයක්, පන් ලක්ෂයක් විමසූහ එක හඬින්: ''පරදවනු බැරි වෙයිද මරණය විසල් ආදරයකට මෙතරම්?'' අහෝ එද, නොසෙල්විණි මළ සිරුර මිලියන ගණනක් මහ සෙනග දසතින් පැමිණ හඬමින් රැඳෙමින ඔහු සිරුර අස මුර ගෑහ එක හඬින් ''හැර නොයනු සොයුර අප'' අහෝ එද, නොසෙල්විණි මළ සිරුර අවසන, මහ පොළොව මත වසන සියළු මිනිස් වග පැමිණ වටකළහ නිදන ඔහු සිරුර. දුංඛිත මළ සිරුර සෙලවිණ! දුටුයෙන් ඒ මිනිස් කැළ. නැගිට සෙමෙන්- සිපගති පළමු මිනිසා ඉන්පසු, ඇවිද යන්නට විය! (පීරු කවි  සීසර් වෙලජෝ  විසින් ලියන ලද්දක අනුවාදයකි.) බූන්දියෙන් උපුටාගත්...... අමරණීය ‍චේ ''චේ ග්වාරා''...

කියමන්...

කවියා තමාම ඉදිරිපත් වී පැවසිය යුත්‍ ඉතා ස්වල්පයකි. තමන්ම ඉදිරිපත් වී කරුණු පවසන කල්හී ඔහු අනුකරණ කාර්යෙයන් බැහැර නොවන්නේය.(ඇරස්ටොටල්)                                                                                                                                                                                                                                                      ...