Skip to main content

Posts

Showing posts from July 18, 2010

විශ්වාසය

ඇසු පමණින් කිසිවක් විශ්වාස නොකරන්න... බොහෝ දෙනා විසින් කතාකල නිසා හෝ ප්‍රචාරය කල නිසා කිසිවක් විශ්වාස නොකරන්න.... ඔබගේ ආගමික පොත්පත්වල ලියා තැබු පමණින් කිසිවක් විශ්වාස නොකරන්න.... ඔබගේ ගුරුවරුන් හා වැඩිහිටියන්ගෙ බලපෑම යටතේ පමණක් කිසිවක් විශ්වාස නොකරන්න.... පරම්පරා ගණනක් පැවත ආ නිසා හෝ සම්ප්‍රදායෙන් කිසිවක් විශ්වාස නොකරන්න.... නමුත් යමක්, ඔබ විසින් පරික්ෂා කිරිමෙන් හා විශ්ලේෂණය කිරී‍මන් පසුව පමණක් යථාර්ථය හා ගැලපේ නම් සහ එය සියලු දෙනාගේ යහපත සදහා අදාල වේ නම්, එය පිළිගන්න. එ අනුව ජිවත් වන්න. - බුදු රාජානන් වහන්සේ-

Hit Songs හද ගත් ගී

Before Read This please install sinhal unicod   to your PC අග්නිදිග විශ්වවිද්‍යාලීය   සිංහල සාහිත්‍ය සංගමයේ   Blogය කියවන ඔබට   ස්තුතියි Now you can download latest Sinhala Songs from our Site  දැන් ඔබට Centigradz  නවතම ගීත ඇල්බමය නෙ‍ාමිලේ Download කිරිමට හැක