Skip to main content

Posts

Showing posts from August 7, 2011

මොන කුලයේද? ගොවිගමද? වහුම්පුරද? හෙළ යුගයේ දේව පාලනය:: අවසන් කොටස

මොන කුලයේද කියලා කවුරු හරි ඇහුවොත් ගොඩක් අය කියයි, අපි ගොවිගම කියලා වහම්පුර වුණත්, අද අපි කතා කරන්නෙ මේ කුල දෙක ගැන නම් නෙවෙයි. නමුත් මින් එක කුලයක් අපේ ලිපියට සම්බන්දයි... එහෙනම් අපි අපේ ඉතිහාස ගවේෂණය අරම්භ කරමු. අපි පසුගිය ලිපියෙන් සාකච්චා කලේ මහා වංශයේ තිබුණ යම් යම් ගැටළු සම්බන්දවනේ. අද අපි මේ හෙළ යුගයේ බොහෝකාලයක් තිබුණ, හෙළ අසුර අධිරාජ්‍යෙය් පැවත්මට ඉවහල් වූ දේව පාලනය නැති වූ ආකාරය විමසමු. දේව පාලනය තුල තිබ්බේ සුදුස්සාට රාජ්‍යත්වය නැත හොත් පාලක තනතුර හිමි වන ක්‍රමවේදයක්. මේ පිළිබදව අපි පසුගිය ලිපි වලින් සාකච්චා කලා. පියාගෙන් පුතාට රාජ්‍යත්වය හිමි වන අවස්තාවන් තිබුණත් ඒ පුතා රාජ්‍ය පාලනයට සුදුස්සෙක් නම් පමණයි. නමුත් දේව පාලනය බිදවැටීමත් සමග මෙම තිබු ක්‍රමවේදය නැතිව ගිය අතර පියාගෙන් පුතුට හෝ