අවසන් දේශනය මහාචාර්ය රැන්ඩි ෆොච් හා ජෙෆ්රි සැස්ලෝ විසින් රචිත අවසන් දේශනය කෘතියේ සිංහල අනුවාදය. හැදින්වීම. අවසන් දේශනයට පාදක වී ඇත්තෙ මහාචාර්ය රැන්ඩි ෆෝච්ගේ ජීවන ඇත්දැකීමයි. පරිගණක විද්‍යා මහාචාර්ය වරයෙකු වූ රැන්ඩි ෆෝච් අක්මා පිළිකාවකට ගොදුරු වීමෙන් අනතුරුව තමාගේ ජීවිතය ඉතා ඉක්මනින් කෙලවර වන බව දැනගෙන තමාගේ අවසන් දේශනයට සූදානම් වීම, තමාගේ ජීවන අත්දැකීම තමාගේ කුඩා දරුවන් උදෙසා සටහන් කරතැබූ සටහනයි, අවසන් දේශනය. නම: මහාචාර්ය රැන්ඩි ෆෝච් වෘත්තිය: පර්ගණක විද්‍යා මහාචාර්ය, පරිගණක අන්තර්ක්‍රියා හා නිර්මාණ ස්ථානය: කැන්රීජ් මෙලොන් විශ්වවිද්‍යාලය සේවය කල ආයතන: ඇඩෝබ්,ගූගල්, ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස්, වෝල්ට් ඩිස්නි “ මට සිහින දැකීමට ඉඩ දුන් මාගේ දෙමාපියන්ට හා මාගේ දරුවන් දකින්නා වූ සිහින උදෙසා.... “
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය