Skip to main content

Posts

Showing posts from April 3, 2011

රජුන්ටත් හරියට කතා කරගන්න බෑ - The King Speech

රජෙක් වුණත් ගිලන් වෙලා... අසරණ වූ දා.... අද අපි මේ කියන්න යන්නේ සම්පූර්ණයෙන්ම අසරණ වුණ රජකෙනෙක් ගැන නම් නෙවෙයි. මේ රජතුමාට කතා කරද්දි ගොත ගැහෙනවා. මේ තමයි මේ වසරේ ඔස්කාර් සම්මානය දිනා ගත් සිනමාපටය. The King Speech එංගලන්තයේ 6වන ජෝජ් රජතුමා එහෙමත් නැත්තම් ලංකාවේ යටත් විජිත සමයේ අවසන් භාගයේ ජෝජ් මහා රජ්ජුරුවන්ගේ කතා කිරීමේදී ඇති වන ගොතය හා එයට ප්‍රතිකාර කරන වෛද්‍ය වර‍යාගේ අපූරූ ආකාරයේ ප්‍රතිකාර ගැන සඳහන් මෙම සිනමා පටයත් නොමිලේ භාගත කරගන්න දෙන්න ලියෝගේ චිත්‍රපට දන්සලෙන් අපි සූදානම්