දෙව්දුව... මේකත් ඒකෝමත් එක කාලයක එකක් තමයි. ඔන්න ඉතින් එකමත් එක කාලයක ඉපදෙන්න ලංවුණ ළමයෙක් හිටියා. ඒ කියන්නේ ගන්දබ්බ අවදියේ වගේ අපි හිතමුකෝ එයා හිටියේ දිවිය ලෝකේ කියලා. ඉතින් මේ ළමයා දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “ හෙට ඔබවහන්සේ මාව මනුස්ස ලෝකයට යවනවා කියලා අනිත් අය කියනවා. මාව එහෙට යැවුවාම මම ගොඩාක් පොඩියි. තනියෙම යමක් කරගන්නත් බෑ. එහෙම තියෙද්දිත් ඇයි ඔබවහන්සේ මාව මනුස්ස ලෝකයට යවන්නෙ..? “ දෙවියන් එයාට මෙහෙම පිළිතුරු දුන්නා. “ ගොඩාක් දෙව්දූවරු ඉන්නවානේ. ඒ අය අතරින් කෙනෙක් මම ඔයාටම තෝරලා තියෙන්නෙ. එයා ඔයා එනකම් බලා ඉන්නවා. එයා ඔයා ගැන හොදට බලාවි “ ඉතිරි ටිකත් කියවන්න
බ්ලෝග් අවකාශයේ ඉතිහාස ගවේෂණය