භූමි කම්පා කියන වචනෙ ඇහුවත් බය හිතනෙවානේ. අපේ රටට ඒ අනතුර අඩු උණාට ජපානය වැනි රටකට නම් නිතරම භූමි කම්පා තර්ජනය තියෙනවා. ඒ වගේම තමයි ජපානයේ භූමි කම්පාවලට මුළු ලෝකයම හෙල්ලෙනවා කිව්වොත් නිවැරදි. අපිට ඉතින් අළුත් දෙයක් ලැබුණාම ඒක බෙදාගෙන රස විදින එක වටිනවානේ. මේ තියෙන්නෙ වසර 100ක් මුළුල්ලේ ලෝකය හොල්ලපු භූමි කම්පා කිහිපයයි.
උදෑසන 5.12ට රික්ටර් මාපකයේ ඒකක 7.8ක් පමණ වුණ භූමිකම්පාවක් ඇති වුණ අතර එහි කම්පන බල පෑම නවෝඩා කාන්තාරය දක්වා දැනුන බව සදහන් වෙනවා. මෙම අනතුර නිසා සැන් ෆැරන්සිස්කෝ නගරයේ ගොඩනැගිලි වලින් 80%ක් පමණ විනාශ වූ බවත් සදහන්. නිවාස ලක්ෂ 3ක් පමණ විනාශ වී 3000ක් පමණ මියගිය බවත් සදහන් වෙනවා..
මෙහි ඇති වූ බූමි කම්පාවේ අප කේන්ද්‍රෙය් දී භූමිකම්පාවේ විශාලත්වය රික්ටර් මාපක 7.5ක් පමණ කරම් වූ බව සදහන් වෙනවා. මෙය දැනට යුරෝපයේ ඇති වූ විශාලතම භූමි කම්පාව ලෙස සැලකෙන අතරම මෙ නිසා ඉතාලියේ මෙසීනා හා රීගෝ ක්ලැබ්රියා යන නගර සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ අකර මෙයින් අවතැන් වූ ප්‍රමාණය 70000 - 100000ත් පමණ බවත් සදහන්.
මේ භූමිකම්පාව වර්තාවෙලා තියෙන්නේ ජපානයෙන්. රික්ටර් පරිමාකයේ ඒකක 8.3ක් වුණ මේම භුමි කම්පාවට මහා කාන්ටෝ භුමිකම්පාව කියලා විශේෂ නමකුත් දලා තියෙනවා. මේයට හේතුව වෙලා තියෙන්නෙ ජපානයේ කාන්ටෝ ප්‍රාන්තයේ මෙය වුණ නිසාලු. දවස් 2ක් පුරාවට කම්පන 356කුත් මේ භූමි කම්පාව ඒක්ක වාර්තාවෙලා තියෙනවා. මෙයින් ඇති වුණ සුනාමි උදම් රැලි මීටර් 12ක් පමණ උසකින් යුක්ත වූ බවත් සදහන්. මේ ව්‍යසනයෙන් මිනිස් ජීවිත 142,800ක් පමණ අහිමි වූ බවත් සදහන්.
රික්ටර් පරිමාකයේ ඒකක 8.3ක් සදහන් වූ මේ භූමි කම්පාවෙන් මිනිස් ජීවිත 28000ක් පමණ විනාශ වී ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ අලාභ හානි වූ බව සදහන්.
ඉතිරි ටිකට මෙතනින් යන්න.
ලොව කැළඹූ භූමී කම්පා............
මේ පොසට් එක දැමේමේ මගේ අළුත් බ්ලොග් අඩවියෙන්. නම තමයි දසුන් දුටු Strange දසුන්. ඊයේ මගේ 24 වැනි උපන්දිනේ. මම ඒ නිසා තමයි මේ අළුත් අඩවිය පටන් ගත්තේ. මේ තමයි දෙවන පොස්ට් එක. මේ අඩවියෙන් සයිබර් අවකාශයේදී මට ලැබුණ අමුතු ආකරයේ ජයාරූප අඩංගු කරලා තමයි කරන්නේ. මෙතනින් ගිහිල්ලා හොදයිද බලන්නකෝ. හොදයි නම් අදහසකුත් දීලාම යන්න අමතක කරන්න එපා.
දසුන්ගේ නෙත ගැටුන අමුතු දසුන්
![]() | ||||
| . April 18, 1906, සැන් ෆැරන්සිස්කෝ |
![]() |
| December 28, 1908, මෙසීනා, ඉතාලිය |
![]() |
| September 1, 1923, ටෝකියේ, යොකොහොමා - ජපානය |
![]() | |
| මෙම කම්පාවෙන් නගරයේ සියළු නගර සැලසුම් විනාශ වෙලා තියෙන අතර සිදුවෙලා තියෙන අලාභය දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් පමණ වූ බවත් සදහන්. |
![]() |
| චීලී හි කොනසපෙසන්, 1939. |
ඉතිරි ටිකට මෙතනින් යන්න.
ලොව කැළඹූ භූමී කම්පා............
මේ පොසට් එක දැමේමේ මගේ අළුත් බ්ලොග් අඩවියෙන්. නම තමයි දසුන් දුටු Strange දසුන්. ඊයේ මගේ 24 වැනි උපන්දිනේ. මම ඒ නිසා තමයි මේ අළුත් අඩවිය පටන් ගත්තේ. මේ තමයි දෙවන පොස්ට් එක. මේ අඩවියෙන් සයිබර් අවකාශයේදී මට ලැබුණ අමුතු ආකරයේ ජයාරූප අඩංගු කරලා තමයි කරන්නේ. මෙතනින් ගිහිල්ලා හොදයිද බලන්නකෝ. හොදයි නම් අදහසකුත් දීලාම යන්න අමතක කරන්න එපා.
දසුන්ගේ නෙත ගැටුන අමුතු දසුන්





Comments