අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?
අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?
කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.
ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...?
මහා වංශය කියන්නෙ ලංකා ඉතිහාසය සටහන් වෙලා තියෙන ග්‍රන්ථයක්. ඒක ලියවිලා තියෙන්නෙ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා, ලංකාවේ රාජ්‍යත්වයටත් පත්වෙලා, එතුමාගෙන් පස්සෙ පඬුවස්දෙවු රජතුමාත්, එයාගේ මූණුපුරා පණ්ඩුකාභය රජතුමාගෙනුත් පස්සේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවටත් පස්සෙ.
ඒ නිසා මහාවංශ කතුවරයාට අනුව විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා කියලා කියන කතාව මම නම් පිළිගන්නෙ නැහැ.
මහා වංශයේ සඳහන් නොවුනාට මහාවංශ කතුවරයාට වසර සිය ගණනකට කලින් භාරතයේ ලියැවුණ කෘතින් වල ලංකාවේ සිටි රජවරුන් ගැන සඳහන් වී තිබෙනවා. හොඳම උදාහරණය තමයි වාල්මිකි විසින් රචිත රමායනයට අනුව රාම ලංකාව ආක්‍රමණය කරන විට රාවණ රජු ලංකාවේ රජ කලා කියන එක. රාවණ රජු ලංකාවේ හිටියෙ නැහැ, එය කල්පිතයක් පමණි කියලා කාටවත් නොකියන්න තරම් හේතු සාධක රාවණ රජු ගැන තියෙනවා. ලංකාවේ හිටපු කිසිම රජ කෙනෙක් හා නොබැඳුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදි ලංකාවේ තියෙනවා.
ආයුර්වේදයට සම්බන්ද කෘති රැසක කතෘවරයා රාවණ රජු බව ඉන්දියානු ආයුර්වේදය පවසනවා.
ඉතින් රාවණ රජුටත් කලින් ලංකාවේ රජවරු ඉන්න ඇතිනේ....
කැමතිද ඒ ඉතිහාසය සොයා යන්න. එසේ නම් අපි සොයා යමු ලංකාවේ සබෑ ඉතිහාසය...
___________________________________________________________________________________________________________________________________
ගැටයා
ගැටයා
Comments
පළමු කොටස ...
"සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය" මුල් කර ගෙන මා ලියූ ප්‍රතිචාරය දැමීම අගයමි.
"අපි අපේ සැබෑ ඉතිහාසය සොයා යමුද...?" යනු ඉතා වැදගත් මෙන්ම බරපතල වැඩකි. අද කියන ඉතිහාසය 100%ක්ම සතුරන් ගොඩ නැගූ බොරුවකි. එවැනි තත්වයක් යටතේ අළුත්ම විදියකට සැබෑ ඉතිහාසය සොයා ගැනීමට මට හැකි වූයේ ඊටත් වඩා වැදගත් අනාගතය දැකීමට උත්සාහ කලවිටය. පොත පත සැම විටම ලිවූ කෙනාගෙ තනි මතයයි. ඇට කටු, මිනී වලවල්, නටබුන් වලින් සිංහල අතීතය සොයා යාම පණ ඇති සතෙකුගේ මළ සිරුර සොයනවා වැනිය. අදත් සිංහලයන් යහතින් ජීවත් වෙනවා. සිංහලයන් මුහුණ පෑ අභියෝග හමුවේ වෙන කිසිදු ජාතියක් නොපවතින බව සහතිකය. අපට අතීත දෙකක් නැත. ඇත්තේ එකකි. වර්තමානය ඒ ඉතිහාසය අප ගෙනා කාලීන ප්‍රථිඵලය වේ. මොන දේ කීවත් එය අදටද වලංගු විය යුතුය.
සිංහල ඉතිහාසය හිමි සිංහලයන්ටය. විජාතිකයන්, විදේශිකයන්, බොරු-සිංහලයන් එය විනාශ කරන්නේ තම නැති අයිතිය සැඟවීමටය. දෙමළුන් ගෙනා "නැවැත්ම" මුල් කරගත් හින්දු අන්තවාදය සිංහලයන් ඇදහූ "ජීවිතය හා පැවැත්ම" මත පදනම් වූ සදාතනික දැනුම අතරට දමා අප මුලා කර ඇත. කිරට ගොම මුසු වූවා සේ අප අද සිටින තත්වය උදාකර ඇත. යුරෝපිය ආක්‍රමණය සමඟ ආපු ක්‍රිස්තියානි ආගම තම ආගමික නායකයාගේ මස් කෑම ලේ බීම වැනි නින්දිත දේ දේව පුජා ලෙස යොදා ගනී. මෙවැනි ම්ලේච්ඡ ආක්‍රමණිකයන් සමඟ ආපු ආකම් හෙවත් ආපු ඇදහිලි බදාගත්තේ සිංහලයන් දැයි අප විමසිය යුතුය.
දෙමළුන් ගෙනා "නැවැත්ම" මුල් කරගත් හින්දු අන්තවාදය සිංහලයන්ගේ උරුමය යයි මොර දෙන බහුතරය එම ආක්‍රමණයත් සමඟ ආ ආගමනිකයන්ය. අද එකට සිටීමෙන් සිංහල යයි කීවද තවමත් ජන්ම ගති වෙනස් වී නැත. හෙට තම ආගමික නායකයාගේ මස් කෑම ලේ බීම වැනි නින්දිත දේ දේව පුජා ලෙස යොදා ගන්න ක්‍රිස්තියානි ආගම සිංහලයන්ගේ උරුමය යයි මොර දෙන විට එය සැබෑවක්ද? එසේ නම් දෙමළුන් ගෙනා "නැවැත්ම" මුල් කරගත් හින්දු අන්තවාදය සිංහලයන්ගේ උරුමය වන්නේ කෙසේද?
අද වෙන තෙක් අවුරුදු 2600ක්ම දෙමළ බොරු-බෞද්ධ ආධිපත්‍යයයෙන් නිහඬ කිරීමට වෙර දැරූ සිංහල අතීතය එළියට දැමීමට මෙවැනි අඩවි බිහිවීම අගය කරමි. එහෙත් දෙමළ බොරු-බෞද්ධ ආධිපත්‍යයය ඉදිරියේ එවැනි උත්සාහයන් අච්චාරු වී ඇත. මෑතකදි සැබෑ සිංහල අතීතය කීමට LCN වල දැමූ ප්‍රතිචාර වලට නිර්ධය ලෙස පහර දුන්නේ සිංහල ජාතිය අවු 2600ක්ම රැක්කා යයි කියන බොරු-බෞද්ධයන් වීම සැබෑ ඉතිහාසය මැනවින් පිළිබිඹු කරයි. අවාසනාවට, නොයෙකුත් මාධ්‍යයයන් තම පටු පරමාර්ථ ඉටුකර ගැනීමට මේ බොරු-බෞද්ධයන් යොදා ගන්නා නිසා බොරුව රජ කරවීමට ඇප කැපවී කටයුතු කිරීම පිළිකුල් සහගතය. අද සිංහලයන්ට අවශ්‍ය වන්නේ මෙවැනි පරගැති, පර ආගම් (ආකම්) අදහන සිංහල වෙස් ගෙන සිංහල උරුමයට පහර ගසන වසලයන්ට හිස නොනමන මාධ්‍ය රාමුවකි.
දෙවන කොටස....
බත් කියා පුන්නක්කු කැවිය නොහැකි යයි තර්ක කලද අප අද වන තෙක් කලේද එවැනි දෙයකි. බත් කියා පුන්නක්කු කැවිමට ඕන කෙනෙකුට පුළුවන්ය. අවශ්‍ය වන්නේ දරු උපතේ සිට වැඩිහිටියකු වන කාලය තුල දරුවාගේ ආරක්ෂකයා, මව, පියා, ගුරුවරයා, මග පෙන්වන්නා හෝ ගැලවුම් කාරයා වීම පමණකි. ස්වාභාවයෙන් දුර්වල මවත්, අනුවණ පියාත්, බත් කියා පුන්නක්කු කැවිමට නොව බත් කියා අශූචි කැවීමටත් පෙළඹවීම කජු කනවා වගේ පහසුය. දෙනෙත් හැර බැළුවොත් අප බත් කියා පුන්නක්කු කන බව ප්‍රත්‍යයක්ෂ වනු ඇත.
සිංහලයන් ළඟ තිබුනු ජීවත්වීමත් පැවැත්මත් රැකීමට බිහිකල නියම දැනුම ලෙස අප අද වන තෙක් භාර ගත්තේ, දෙමළුන් රවටා ගිල්ලවූ නැවැත්ම නමැති බොරුව මත ගෙතු හින්දූන් විකෘර්ති කල සිංහල දැනුමේම සුළු කොටසකි. සරල උදාහරණයක් ලෙස "පර පණ නැසීමෙන් වැලකීම" අපේ යයි කියමු. එතකොට තමන්ගේ පණ නැසීම හරිද? අප යනු මේ තාක් කල් පැවතුනු සිංහල ජාතියේ වර්තමාන පුරුකය. අපේ "නැවත්ම" නිසා එම දිගු දම්වැලේ අන්තිම පුරුක අපි වෙමු. අප කරන්නේ දෙමළාගේ සදාතනික අපේක්ෂාව වන සිංහල ජාතිය වැනසීමට සිය කැමැත්තෙන් සහාය දැක්වීම නොවේද? මේ ආක්‍රමණ වලට කලින් අපේ මිනිසුන් ඇදහුවේ "පණ නැසීමෙන් වැලකීම"ය. එය කොතරම් සදාතනිකද? මේ සුළු කරුණ ආදි සිංහලයන් ගැන කියන කතාව ඉමහත්ය. එය පැවසීමට නොකඩවා බුරා හඬ නගන බොරු-බෞද්ධ ස්වයංඝාතක උන්මත්තකයන්ගේ අඳෝනාවෙන් තොර සැබෑ සිංහල අඩවියක් අවශ්‍යව ඇත.
මෙම බ්ලොගය ලියන්නේ, සෙල්ලිපි හා නොයෙකුත් ලිඛිත මුලාශ්‍ර පදනම් කරගෙන ඒවා නිසි ලෙස විග්‍රහ කරගැනීමට දරන උත්සහයක් ලෙසයි. මෙම කටයුත්ත දැනට මා තනිව කරනා බැවින්, සැබෑ ඉතිහාසය ගවේෂණයට කැමැති ඕනෑම අයෙක්ට මෙම බ්ලොගයට දායක වෙන්න පුළුවන්. ඔබ කියනා කරුණු අතුරින් ඉතිහාසය විකෘතියක් බව මමත් පිළිගනිමි. බුදු දහම පිළිබදව කරුණු නම් තව දුරටත් සාකච්චා කල යුතුය. ඔබට හැකි නම් මෙම අඩවියට ලිපි ලියන්න අළුත් සමාජ සංවාදයක් ගොඩනැගීම එය ඉවහල් වෙනු ඇත
ඔබේ කතාව අගයමි. ඉතිහාසය ගැන ඇත්ත දැන ගැනීම ලොකු දෙයක්. බුදු දහමට වූ දේ ඊට වඩා බරපතලය. ජීවත් වීමත් පැවැත්මත් තම දැරීම ලෙස බිහිකල සිංහලයන් අද ආකම වන ජීවිතය නැති කිරීම උදෙසා තම ජීවිත පුද කරන බව දැන ගැනීමට ලොකු උත්සාහයක් ගත යුතු වන්නේ ආකම ගෙනා දෙමළුන් සූක්ෂ ලෙස අප මුලා කර ඇති නිසාය. මමද තේරුම් ගත්තේ ලොකු කැපකිරීම් වලට පසුවය. අවාසනාවට අපි කෙතරම් අපේකම අතහැර පරකම් බදාගෙන ඉන්නවද කිව්වොත් අද අපේකමෙන් ඉතිරිව ඇත්තේ අපට කඩා දැමිය නොහැකි ඒවා පමණි.
මම මේක ලියන්නෙ වර්තමානයේ අපි අපේ කියල සිතා ගෙන ඉන්න, ඒත් අපේ පරම සතුරන් නියෝජනය කරන අපේ පැවැත්මටත් තර්ජනයක් වී ඇති දෙයක් ගැන කීමටයි.
ඒ අපේ රට කරන ආණ්ඩුව හා නියෝජනය වන ආයතන හා පුද්ගලයන් ගැනයි. ඇත්තටම මේක සිංහල ආණ්ඩුවක්ද? උත්තරය සිංහලකම ගෑවී ඇත්තේ වචනයට පමණි. රාජ්‍ය ආයතන සියල්ල ඉංග්‍රීසින් නිර්මාණය කල ඉංග්‍රීසි උපාංගය. ක්‍රියා පටිපාටි ඉංග්‍රීසිය. නීතිය රීතිය ඉංග්‍රීසිය. පාලන ආයතන සියල්ලම ඉංග්‍රීසි ජාතකයෙන් බිහි වී ඇත. ආණ්ඩුව රැක ගෙන ශක්තිමත් කරන පොලීසිය, ආරක්ෂක හමුදා, උසාවිය, නීතිය, ආර්ථික ක්‍රමය මුලුමනින්ම ඉංග්‍රීසි ජාතක කර ඇත. එහෙත් අපි එය අපේ ආණ්ඩුව යයි කියමු. එසේ නම් එංගලන්තයේ තිබෙන්නේද අපේ ආණ්ඩුවය.
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලකයන්, අධිකාරීන්, සභාපතිල ලේකම්ල සිංහල බහුතරයෙන් සැදී ඇතැයි සිතමු. සැබෑව එය නොවේ. මේ සියල්ලෝම ඉංග්‍රීසි යටත් විජිත සමයේ සිංහලයන් පාවා දී රට නැසීමට දර දිය ඇදි ද්‍රෝහින් හා උන්ගේ දරුවන්ය. අපව වචනයෙන් නියෝජනය කර අපට කෙලින වසලයන් දේශප්‍රේමීන්ය. මහ දවල් රට කන දේශ පාලුවෝ අපේ රට බේරා ගන්න උත්තමයන්ය.
අප රැවටී ඇති ලොකුම මුලාව එය නොව එම ආණ්ඩුව දිවි පුදා රැක ගැනීමට මුදලට සේවය කරන නූගත් දුප්පත් සිංහලයන්ය. විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල සේවය කරන දේශප්‍රේමීන්ය. අණ අකුරට ක්‍රියාත්මක කරන වීරයන්ය. බඩ වියත රැක ගැනීමට රට ජාතිය පාවා දීම මුලාවක් නොවේද? ඊයේ සුද්දාට සහයෝගයෙන් කත් ඇද, පසුව වීසි වුනු දෙමළුන් අභියෝග කරන කොට යුද්ධ කල වීරයන් අද යොදවා ගෙන කරන දෑ අගය කල හැකිද? අපි මෙතරම් මෝඩ ඇයි? අපේ අනාගතයම විනාශ කිරීමට රුකුල් දෙන අපි, ලැජ්ජා නැතිව සිංහල ජාතිකයන් යයි කියමු.
අපේ වෙදකම දියුණු නොකර මස්වැද්දන්ගේ වෙදකම බදා ගනිමු. අපේ බස ප්‍රතික්ෂේප කර ඉංග්‍රීසි දෙමළ බස් ඉගෙන ගන්නේ උජාරුවෙනි. එලෙස උන්ගෙ යටත් වැසියන් වීමට දණින් වැටෙන්නේ අපි සමූලඝාතනය නොකිරීමට උපහාරයක් ලෙස ද? අපට භාෂාවක් හෝ අපේකම නැද්ද? අපට උන්ට වඩා දියුණු තාක්ෂණයක් බිහි කල නොහැකිද? අප වටා සිටින සිංහලකමට වින කරන, කට ඇරියොත් ජාතිය ගරහන, සැම විට පරයන් අගයන, සිංහල වෙස් ගත් පරයන්, මලයාලි හිඟනුන්, අපේම අය ලෙස වැළඳ ගමු. අද රටේ මුල් තැනගත් ඉංග්‍රීසීන්ගේ කසල ශෝධකයන් වන මලයාලි හිඟනුන් අපේ හිස මත තබාගෙන උන්ගේ දෙපා සිඹින්නේ අපේ සිංහල කම නිසාද? සිංහල රට දැය වනසන ඉංග්‍රීසින් දුන් ආණ්ඩුව දිවි පුදා අවිගෙන රකින දුප්පතුන්ගේ නූගතුන්ගෙ දරුවන් අපේ රට ජාතිය රකින විරුවන්ද? ඒ අතින් බැලුවම අපි ඔළුවෙන් සිටගෙන කකුල් දෙකෙන් ඇවිදිනවා යයි කීමට තරම් දුබල මුග්ධයන් බව අවබෝධ කරගත් විට අපට මොනවා නොසිතේවිද? (ළඟදී මම http://vargapurnikava.blogspot.com.au/ වල දැමූ දෑද කියවන්න.)