14.2.12

ජාල බෝංචි සමග ජාවා ගැන දැන ගමුද?

ජාල බෝංචි කියන්නේ කන බෝංචි දෙයක් නෙමෙයි. හැබැයි මේක හරියට කෑවොත් හොඳ හොඳ මෘදුකාංග නම් වමාරන්න පුළුවන් වෙයි. ජාල බෝංචි හෙවත් NetBeans IDE  කියන්නේ Java, PHP, C++, Ruby වගේ පරිගණක ක්‍රමලේඛන පහසුවෙන් කරගන්න තියෙන හොඳ මෘදුකාංගයක්.
ඉතිහාසය ගැන, අළුත් බයිස්කෝප ගැන බ්ලොග් කරන ගමන්ම අළුතෙන්ම පටන් ගත්ත බ්ලොග් එක තමයි මේ.
ඇඩ් එකක් දැම්මාට අමනාප වෙන්න එපා. මුල ඉදන්, පහසුවෙන්, සරලව ජාවා ඉගෙන ගන්න කැමැති අයට තමයි මේ බ්ලොග් එක.



1 ප්‍රතිචාර: