ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන්පටන්ගෙන වෙසක් පොහොයෙන් අවසන් වන බව අපේ කට්ටිය දන්නවනේ...
හැබැයි ඒ පැත්තට අවුරුද්දෙන් පස්සෙ තද වැස්ස...
කවුරුහරි සිරිපා කරුණාකරන්න හිතගෙන ඉන්නවනම් අවුරුද්දට කලියෙන් යනවානම් තමා වඩා හොඳ...
මම මේ කියනන දෙය ජැක්සන් ඇන්තොනි හාදයාට අදාල නොවේ...
එතුමා යන්නේ අවාරෙටනෙ පව් පුරවගන්න..අපේ එළකිරි සෙට් එකේ කවුරුත් එහෙම අවාරෙට එහෙම යනවා නෙවෙයි සිරිපා..
ඒක මහ පවක්...
මොකද....
සිරිපාද අඩවියත් එක්ක බැඳිච්ච ජෛව විවිධත්වයට අපි කරන මහා පාපයක්..
මොකද කියනවානම් ඒ සත්තු සාමාන්‍ය චර්යාවන් පටන් ගන්නේ..
එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගෙ වාරේ පටන් ගන්නෙ අපේ අවාරෙන්..
සිරිපාකරුණා කරන්න ප්‍රධාන වශයෙන් මාර්ග 3ක් තියනවා..