10.5.11

රෝමියෝ ජුලියට් වෙනුවට ගොනෝමියෝ සමඟ ජුලියට් කරලියට පැමිණීම



අපි අහල තියෙන ලස්සන ඒත දුක්කාන්තයක්නෙ රෝමියෝ ජුලියට් කියන්නෙ.විලියම් ශේක්ෂ්පියර්ගේ ඒ රෝමියෝ ජුලියට් හිටියේ සියවස් 2 ක 3කට කලින්නේ.
මේ දිනවල ඒ දෙදෙනාම වෙනුව‍ට තවත් ආදරවන්තයන් යුවලක් කරලියට ඇවිත් තියෙනවා. ඒ තමයි

ගොනෝමියෝ සහ ජුලියට්

අපූරු ත්‍රිමාන සජීවි කරණ චිත්‍රපටියක් වන ගොනෝමියෝ සහ ජුලියට් 2011 වසරේ එළිදක්වන ලද අපූරු චිත්‍රපටියක්.
රෝමියෝ ජුලියට් කතාවට නව මානයක් එක් කරන ගොනොම්යෝ සහ ජුලියට් කතාවෙනුත්, රෝමියෝ ජුලියට් කතාවෙනුත් කියවෙන්නෙ නම්
සබෑ ආදරයට පාට, ජාතී බේද, ආගම් බේද මොනාදේ වුණත් යටයි කියලා.
මේ අපූරූ පෙම් කතාව ‍දැන් ඔයාලට ලියෝගේ බයිස්කෝප් දන්සලෙන් නොමිලේම භාගත කරගන්න පුළුවන්.

9.5.11

හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)


මතු වූ නව හෙළ ඉතිහාසය 
දෙවන කොටස

මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ.

It was weapon so powerful
That it could be destroy Erath in an instant,
A grate soaring sound in smoke and flame,
And on its sits death

අද එතැන් සිට

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?
 
මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.
      1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශරීරවල තිබූ විකිරණශිලීත්වයට සමාන විකිරණශිලිත්වයන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ හමු වු ඇට සැකිලි තුලත් තිබිලා තියෙනවා. කළුගල් හා වෙනත් ආකාරයේ පාෂාණ ආදිය යොදාගෙන සාදා තීබූ ප්‍රාකාර ගොඩනැගිලි ආදීය තීරුවණා බවටත් පත් වෙලා තියෙනවා. මෙය සිද්ද වෙන්න නම් සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙයක් ඇතිවෙන්න පුළුවන් න්‍යෂ්ඨික පිපිරීමකින් පමණයි. මේ අනුව මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පරමාණු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරලා තියෙනවා.