16.3.11

ලියෝගේ චිත්‍රපට දන්සැල

මේක නම් පුංචි ඇඩ් එකක්. අපේ Blog ගොන්නට අළුතෙන්ම එකතු වන සමාජිකයා තමයි 

දවස 2ක් 3ක් දඟලලා ටොරන්ට් එකේ Films භාගත කරන අයට නම් මේක හොඳ ආරංචියක් වෙයි.  
ලියෝගේ චිත්‍රපට දන්සැලෙන් දවසකට  Films 2ක 3ක්ම නොමිලේ ලේසියෙන්ම භාගත කරන්න පුළුවන්.

ඹ්නෑ කරන්නෙ මෙන්න මේ ජාති විතරයි.
 හොඳ වේගවත් අන්තර්ජාල පහසුකමක්(Slow නම් දවසකට එකක් විතර තමයි ගන්න වෙන්නෙ)
 පහසුකම් වැඩි Media Player එකක් (KMplayer, VLC වගේ)
 Internet Download Manager වගේ භාගත කරන මෘදුකාංගයක්
 WinRaR වගේ archive මෘදුකාංගයක්
 මේ ටික තියනවා නම් දැන්මම පටන් ගන්න.
වැඩේට Comments 1ක් දැම්මොත් අපිටත් සතුටුයි.




15.3.11

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?(3 - කොටස)


අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?
3 - කොටස
ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය.දෙවන වෙළුම

ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා.
අද එතැන් සිට....
 
ඒ වුණත් ඒ සෙල්ලිපි සටහන් වෙලා තියෙන්නෙ ඉංග්‍රිසින් විසින් බ්‍රාහමී අක්ෂර ලෙස නම් කරන ලද අක්ෂර වලින්. අශෝක අක්ෂරවලට සමාන මෙම බ්‍රාහමී අක්ෂර මිහිදු හිමියන් ලංකාවට වැඩීමත් සමග ලංකාවට උරුම වූ බව ඉංග්‍රිසි ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ නිසා රාවණ, නුහුත, කුවේර හා පනීත වැනි හෙළ රජ සමයන්හිදී ලංකාවට අක්ෂරකලාවක් උරුම වී නොතිබුණ බව ඔවුන්ගේ අදහසයි. නමුත් කකුසද බුදුන්වහන්සේගේ කාලයට අයත් සෙල්ලපි හමු වීමෙන්ම මෙම අදහස ප්‍රතික්ෂේප වෙනවා. කනගාටුවට කරුණක් වන්නෙ මෙරට ඉතිහාසඥයන් හා පුරාවිද්‍යඥයන් විසින් තවමත් මෙම මතය පිළිගැනීමයි.

ඉතිරි කොටසට මෙතනින් යන්න