TopMenu
Home
About Us
Site Map
MainMenu
මුල පිටුව
බුදු දහමයි, හෙළයයි
දඬුමොණර
ඉතිහාස ගවේෂණය
සුනාපරන්තය
ජාවා සිංහලෙන්
බයිස්කෝප් දන්සැල
අත්වැල
18.8.10
මිතු දම
පොස්ට් එක දැම්මෙ
Dasun
"මිතුදම"
"
පසමිතුරු
සැවොම විමසද්දි,
කෝ නුඹේ යාළුකම...
නුඹ ඔය තරමට,
විශ්වාසයෙන් රකින...
කෙලස පවසම්ද මම,
හෙට වෙනුවෙන්,
මා ලග
නුඹේ මිතුදම අහිමි බව,
දැනුනේ අද ඊයේ නොවන වග
”
ප්‍රි
යන්තිකා
රාජපක්ෂ
/
0 ප්‍රතිචාර
Read More
17.8.10
ඇරුණු කවුළුව
පොස්ට් එක දැම්මෙ
Dasun
ඒ අතීත දවස්වල සිත්තරුන් අත් අඩංගුවට ගැනුණු ඕනෑම විටෙක, තීන්ත සහ පැන්සල් හිර ගෙදර ඇතුළට ගෙන යාමට ඔවුන්ට ඉඩ දෙන ලදි. මෙසේ බලකොටුවේ ඉහළ පිහිටි අඳුරු සිර කුටියට පිවිසෙද්දී, මෙම කතාවේ වීරයාගේ සිතට වැදුනු සිතුවිල්ල නම් කුටියේ බිත්ති වලින් එකක කවුළුවක් සිත්තම් කරගැනීමයි. වැඩට බැස්ස ඔහු දෑස් නිලංකාර වන අහස දැකිය හැකි ඇරුණු කවුළුවක් සිත්තම් කළේය. මෙසේ ඔහුගේ සිර-කුටිය වඩා දීප්තිමත් බවට පත්විය.
ඊලඟ උදෑසන පාන් සහ වතුර රැගෙන ආ ජේලර්ට සිත්තම් කළ කවුළුවෙන් පෙරී එන ඇස් අන්ධ කරවන එළිය හමුවේ දෑස් වසා ගන්නට සිදුවිය.
මොකක්ද මෙතන සිද්ද වෙන්නේ?
කෑගැසූ ජේලර් කවුළුව වැසීමට වහා ගියේය. සිදු වූයේ ඔහු බිත්තියේ හැපීම පමණී.
මං කවුළුවක් ඇරලා තියෙනවා.මෙතන හුඟක් කරුවල තිබුණා යි සිත්තරා නොකැළඹි පිළිතුරු දුන්නේය.
හෙහ්-හෙහ්-හෙහ් - ජේලර් තමා තමාටම රැවටීමට ඉඩදීම පිළිබඳ අවමානයට පත් වූ බව හඟිමින් හිනා වුණේය. ඊලගට ඔහු සිත්තරාට එදිරිවාදු කමට සමච්චල් කරන්නට විය.
Ana Blandiana | ඇනා බ්ලැන්ඩියානා
පරිවර්තනය- Liyanage Amarakirthi | ලියනගේ අමරකීර්තී
උපුටා ගැනීම
/
0 ප්‍රතිචාර
Read More
ශ්‍රී දළදා මාලිගාව
පොස්ට් එක දැම්මෙ
Dasun
ශ්‍රී දළදා මාලිගාව
යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඔෟශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
සිංහල
විකිපීඩි
වෙතින්
කලා
චරිතාපදාන
භූවේදය
ඉතිහාසය
ගණිතය
විද්‍යාව
සමාජය
තාක්ෂණය
සියලු ද්වාර
/
0 ප්‍රතිචාර
Read More
ගම්දොර පැමිණීම
පොස්ට් එක දැම්මෙ
Dasun
ගම්දොර පැමිණීම
බතරොයිද සුළු අවිද
"කත් යුශා" තුවක්කු ද
මුව වසා මුනිවතිනි
යුද්ධය නිමව ඇත ..................!
ජය පැන්ද හේරි හඩ
රණ ගොසද ගුවන මත
හිම මිදෙන සීතලේ
ගල් ඇතිරු දෙවැටකින්
බරු බරැති හදවතින්
පියමං කරනුයේ
සොල්දාදුවෙක් තනිව
දේවදාරා ගොමුව
තුල වැතිර එකලාව
ගම් පියස ගොලුවතිනි
පාළු පාසල වසා
සය මසෙහි අගුලු ලා
ගුරු නිවහනෙකි දිරන
ගෙමිදුලේ කිවි කියන
කෙළි වතිනි බෝ ළමෝ
හකුරු පැණි තෙලි දියද
වැල් මී ද වන ඔසු ද
විකුණනා ගම් දනෝ
සෙබළ නෙතු නිති ගැටින
විස්සෝප උන් නෙතින්
විමසනා බඳුය ඔහු
මහළු බණ මඩුව බිතු
කඩ නොළුව පෙඳ වතිනි
කීන බල්ලෝ රැලකි
එබණ මඩුවෙහි ලගින
සමිති ගම් මඩුව හිස
දිරූ පොල් අතුය රැස
නිම නොවූ යුද්ධයක
අවිඳු අඳුරක් විලස
සෙබළ හදවත ඉමක
නැගුණු කඳුලක්ය ඇස
අවි එසැ වූ අත් වලට
නැණ දිය පොදක් පිරි
සිහිල් නිල් දිය කඳුරු
අභිමනක් සිත පිරි
අවි පසෙක හැර පිය
කිත් යසස් පසෙක ලා
මෙගම් බිම් කුස දිනන
යුද්ධයකි නව වෙසින
පුංචි දැරි දිව ඇතිත්
තැබී ඔහු අත්ල මත
වෙරළු ගෙඩි කිහිපයක්
හිච්චි අයිසේ කියා ...........
ඇමතීය ඔහු සැණින්
උදා අරුණළු තුලින්
අම්මගේ නෙතු ගැටින
එකළ .....................
හිරු පිබිදුනිය
සූරිය කඳු මතින්
(ගුරු ගීතය ඇසුරින්)
උපුල් සේනාධීරිගේ
කොග්ගල
/
0 ප්‍රතිචාර
Read More
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
අප හා එක්වන්න
වැඩිපුරම බලපු ලිපි
ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි :: The King Rawana was the 1st Buddhist king in Sri Lanka:: රාවණ රජු මරුණාද? ලේසර කිරණ භාවිතයෙන් යුද කල ලක් හමුදාව
හෙළ අසුර රාජ වංශය - අවසන් කොටස අපි අපේ ගමනේ රාවණ රජු දක්වාම පැමිණියානේ. හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි ...
සිංහලය, සතරවරම් දෙවිවරු හා ආටානාටිය සුත්‍රය.
ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණ...
රාවණ ඉතිහාසය ගොඩනැගූ ජායාරූප
මුණු පොතේ සැරිසරද්දී පුලස්ති ප්‍රදීප් පෙරේරා සහෝදරයාගේ ජායා රූප එකතුවේ තිබිලා අපේ ඉතිහාස ගවේෂණයට වැදගත් ජයා රූප ටිකක් ලැබුණා. මේ ජයා රූප ...
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?(2 - කොටස)
අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...? 2 - කොටස අපි අපේ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තෙ විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි කියන මතයෙනේ. අපේ...
හෙළයන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතය::Ancient Nuclear Warfare @seuslsla.blogspot.com)
මතු වූ නව හෙළ ඉතිහාසය දෙවන කොටස මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ. It was weapon so p...
ලිපි පෙළ ගැස්ම
►
2016
(1)
►
01/10 - 01/17
(1)
►
2012
(12)
►
07/15 - 07/22
(1)
►
06/10 - 06/17
(1)
►
04/29 - 05/06
(2)
►
03/11 - 03/18
(1)
►
03/04 - 03/11
(1)
►
02/12 - 02/19
(3)
►
01/29 - 02/05
(1)
►
01/08 - 01/15
(1)
►
01/01 - 01/08
(1)
►
2011
(62)
►
12/25 - 01/01
(1)
►
12/18 - 12/25
(1)
►
12/11 - 12/18
(2)
►
12/04 - 12/11
(1)
►
11/20 - 11/27
(3)
►
11/13 - 11/20
(2)
►
10/30 - 11/06
(1)
►
10/16 - 10/23
(1)
►
10/09 - 10/16
(1)
►
10/02 - 10/09
(1)
►
09/25 - 10/02
(1)
►
09/18 - 09/25
(2)
►
09/11 - 09/18
(1)
►
09/04 - 09/11
(1)
►
08/21 - 08/28
(2)
►
08/07 - 08/14
(1)
►
07/24 - 07/31
(2)
►
07/17 - 07/24
(2)
►
07/10 - 07/17
(2)
►
07/03 - 07/10
(1)
►
06/26 - 07/03
(1)
►
06/19 - 06/26
(1)
►
06/12 - 06/19
(1)
►
06/05 - 06/12
(3)
►
05/29 - 06/05
(2)
►
05/22 - 05/29
(2)
►
05/15 - 05/22
(1)
►
05/08 - 05/15
(2)
►
05/01 - 05/08
(3)
►
04/24 - 05/01
(1)
►
04/17 - 04/24
(1)
►
04/03 - 04/10
(1)
►
03/27 - 04/03
(2)
►
03/20 - 03/27
(3)
►
03/13 - 03/20
(2)
►
03/06 - 03/13
(3)
►
02/27 - 03/06
(1)
►
02/20 - 02/27
(1)
►
01/30 - 02/06
(2)
▼
2010
(21)
►
12/12 - 12/19
(1)
►
12/05 - 12/12
(2)
►
10/31 - 11/07
(1)
►
10/17 - 10/24
(1)
►
10/10 - 10/17
(1)
►
10/03 - 10/10
(1)
►
09/12 - 09/19
(2)
▼
08/15 - 08/22
(4)
මිතු දම
ඇරුණු කවුළුව
ශ්‍රී දළදා මාලිගාව
ගම්දොර පැමිණීම
►
08/01 - 08/08
(4)
►
07/25 - 08/01
(1)
►
07/18 - 07/25
(2)
►
07/11 - 07/18
(1)
Search
ගුගල් යාළුවෝ
ඊමෙල් මගින් එකතු වෙන්න