2.11.10

අත්වැල





ශ්‍රි ලංකාව යනු දැයේ දූවාදරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන රාජ්‍යයකි. නමුත් එම වරමේ ඵල ලබා ගන්නා දූවාදරුවන් හිඟය.
නමුත් සරසවිවරම් ලැබූ ඔබත්, මමත් ඇතුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාව යනු එම නිදහස් අධ්‍යාපන වරමේ යම් දුරකට ඵල නෙලාගත්තා වූ අය වන්නෙමු. එලෙසම එම වරම තවත් අපේම ලාංකීය සොයුරෙක්ට, සොයුරියකට ලඟා කර ගැනීමට අපට සහයවිය හැකි නම්......

ප. ලි. අත්වැල යනු අග්නිදිග විශ්වවිද්‍යාලීය සිංහල සාහිත්‍ය සංගමය මඟින් පවත්වන්නක්  නොව එය අග්නිදිග විශ්වවිද්‍යාලී  ශිෂ්‍ය ප්‍රජාව විසින් පවත්වන්නකි..

0 ප්‍රතිචාර: